logo logo

School Anthem

දින දින කිතුගොස බෝවී – වැජඹනු අනඳ’ප මාතා //

සුදිලී – ජයවී – ලොවෙහී

සාදා දීලා සිප්සත හා – කලා ද විනේ ද පහදා

එඩිතර සිංහල දරු කැල සදලා

දින දින කිතුගොස බෝවී – වැජඹනු අනඳ’ප මාතා //

ලකෙහී බෝ ආනනදේ පතුරා – අනඳ තෙරුන් සේ ලෝ වැඩ සලසා

පේවී සේවේ නිසා වෙසේවා – පමාද නො වෙමූ තිලෝන දෙසු සේ

දින දින කිතුගොස බෝවී – වැජඹනු අනඳ’ප මාතා //