logo logo

Ananda Song

anandaviharaya

 

ආනන්දයි – ආනන්දයි

ආනන්දේ අද ආනන්දයි

සම්මා සම්බුදු  – සුගත තථාගත

සම්බුදු පිළිමය අභියස දී

කෙළෙසුන් දුරු වී – අත් යුග හිස දී

ආනන්දයි – ආනන්දයි

ආනන්දේ අද ආනන්දයි

සිල්ගත් තනි සුදු - නෙළුම් කුසුම් ලෙස

පැහැදී - පිබිදී - පිරිසිදු වී

මුණිදුන් නමඳිමු - අත් යුග හිසදී

ආනන්දයි - ආනන්දයි

ආනන්දේ අද ආනන්දයි